මානව හා භෞතික සම්පත් ඵලදායි ලෙස යොදා
මෙහෙවර
ගනිමින් ගුණාත්මක අධ්‍යාපනය තුලින් දැනුම කුසලතා අාකල්ප වලින් යුත් ගුණ නුවණින් සපිරි අභියෝග ඉදිරියේ මැදිහත්ව මුහුන දිය හැකි සොබා දහමට ලෙන්ගතු නිර්මාණශිලී පුරවැසියන් බිහි කිරිමට අදාල නිපුණතාවයන් ලබා දීම මෙහෙවර වෙයි